Scroll to read
Swipe Up to Read

1,000+

Copies

1,000+

Pre-Orders

20+

Countries

4.9★

Reader Rating

The Synopsis & Backstory

The Story Behind the Book

A Message from the Author

ජීවිතේ අපි හැමෝටම ප්‍රථම ප්‍රේමයක් වගේම විරහව පිළිබඳවත් අත්දැකීම් ඕන තරම් තියෙනවා. සමහර විට ඒක තව කෙනෙකුට කියාගන්න බැරි වූ ඒකපාර්ශ්වික ආදරයක් වෙන්නත් පුළුවන්. පාසල් ප්‍රේමය වගේම නව යොවුන් ප්‍රේමය හැමෝගෙම ජීවිත වෙනස් කරද්දී, දැනුණු සැබෑ ප්‍රේමය ළඟ අපි නතර වෙන්නේ අපිවත් නොදන්න මොහොතක.

ඉතිං ප්‍රේමයට ප්‍රේම කරපු, ප්‍රේමණීය හදවතක් ඇති, ප්‍රේමය නිසාම හදවත බිඳගත්තු ඔයා වෙනුවෙනුයි මේ හැම අකුරක්ම.

Abhiman Wimaladharma
The Creator

අභිමාන් විමලධර්ම

හඬ ශිල්පියෙක් | ලේඛකයෙක් .

හඬකින් මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළ ගමනේ, ඔව් මේ අලුත් පියවරක්. අභීව ඔයා දන්නේ Voice Artist කෙනෙක් විදිහට. මේ අභීගේ වචන ඔයාට කියවන්න ලැබෙන මොහොත.ආදරය, විරහව, මතක වගේම නොකියූ හැඟීම් මගේ අතින් අද ලියවිලා ඇති.

“The Last Memory” මගේ පළමු කෘතිය පමණක් නොවෙයි. ඒ අපි හැමෝගෙම හිතේ නිහඬව ජීවත් වූ මතක, වේදනා සහ හැඟීම් එකතුවයි. මේ හැම පිටුවක්ම කෙනෙකුගේ ජීවිත කතාවක එක කොටසක් වෙනවා නොඅනුමානයි.

ඉතින් ඔයත් මේ ගමනේ කොටසක් වීම ගැන සතුටුයි ඒවගේම හදවතින්ම ස්තූතියි. මේ පොතේ කොතැනක හෝ ඔයාගේ මතකයක් හමුවේවි කියලා මම විශ්වාස කරනවා.

“ආදරේ මැරුවට මතක මරන්න බෑ ! මැරෙන්නේ නෑ!”

— අභී
ඔබ වෙත ලියූ

මතක ලියුම

Mathaka Liyuma - Original Handwritten Letter by Abhi
Reader Reactions

Whispers from Readers

පොත කියවන්න ගත්තම එක හුස්මට කියවලා ඉවර කරන්න හිතුණා. හැම කවියක්ම හදවතටම දැනෙනවා, හරියට මගේම ජීවිතේ ලියවුණු මතකයක් වගේ.

හඬ සහ අකුරු එකතු කරලා කරපු මේ නිර්මාණය ඇත්තටම වෙනස්ම අත්දැකීමක්. අභීගේ කටහඬයි මේ වචනයි මැදියම් රැයේ අපේ හදවත්වල තියෙන හුදකලාව නැති කරනවා.

ආදරය සහ විරහව ගැන ලියවුණු ඉතාම ලස්සන, හැඟීම්බර පොතක්. කියවන හැම වචනයකම තියෙන අර්ථය හදවත රිද්දන ගමන්ම සැනසීමක් දෙනවා.

Reserve Your Copy

Pre-Order the First Edition

Drag to Rotate 360°
Signed First EditionLimited Copies

Special Pre-Order Package

Price:LKR 1,250/=/ $5.00

A heartfelt collection of poetry, voice, and memories written for those who carry untold feelings within. Reserve your hand-signed copy and bookmark package today.

Hardcover First Edition of 'The Last Memory'
Hand-signed signature by Abhiman Wimaladharma
Special visual calligraphy bookmark
Exclusive poetry audio companion package
Common Questions

Frequently Asked Questions

When will my pre-ordered copy ship?

Pre-ordered copies are scheduled to begin shipping in August 2026. You will receive a tracking link via email or WhatsApp message as soon as your package has been dispatched.

Are all pre-ordered copies signed?

Yes! Every single print copy ordered during the initial pre-order phase will be individually hand-signed by Abhiman Wimaladharma, and will include the exclusive visual calligraphy bookmark.

Do you ship internationally?

We ship worldwide. Standard rates apply within Sri Lanka, and international rates vary by region. For international deliveries, please contact us directly via WhatsApp so we can arrange the best shipping carrier.

What is your refund and return policy?

We offer a full, no-questions-asked refund on cancellations requested before shipping starts. If your copy arrives damaged during transit, let us know immediately and we will ship a free replacement.

Will there be an e-book edition?

An e-book edition is planned for release on major platforms in late 2026. Please note that the exclusive audio poetry companions and visual prints are only available with the physical copy package.

Can I place a bulk order?

For bulk orders of 5 copies or more (ideal for book clubs, gifts, or local retailers), please reach out to us via email or WhatsApp. We offer discounted packages and combined shipping rates.